Название | : | අග්බෝ ඇතාට විශේෂඥ වෛද්‍යවරු සැත්කමක් කරයි | How to take an x ray of an elephant.| x ray of animals |
Продолжительность | : | 10.45 |
Дата публикации | : | |
Просмотров | : | 28 rb |
|
මුන් දන්නැ වෙිදකම පවු අසරන සතා මුන්ගේ රගපැම් මොඩයෝ Comment from : Tuhra Tu |
|
koidawaswala vedio akakda me dan thathwaya danna Comment from : Rani Rani |
|
Budu saranai Comment from : Ranjika Ansan |
|
Why don’t they use gloves to prevent and protect everyone Comment from : MINI VLOGS by Duls |
|
උතුමි දළද සමිදු පිහිටෙන් අහ්බෝට ඉක්මනට සුවය ලැබේවා 🙏🙏🙏 Comment from : Sandya kumari Kalanchiyalage |
|
🙏🙏🙏❤ Comment from : Beenny shadesha Benny |
|
බර අති බව පෙනේ ඉසිලිය නොහැකි දලේbrbrහර සුන් සැහැසි වැඩ ඇයි නොමිනිසුන් කලේbrbrකර ඔසවන්ට වත් බැරි වේදනා හැලේbrbrමර උගුලකට යටවිය හස්තියගෙ බලේ Comment from : සිරිවර්ධන ලංකා |
|
අග්බෝ වෙනුවෙන් වෙහෙසවෙන කැපවෙන තම ජීවිතයම පරදුවට තබා කරනා සියලුම දේට මහත්පල මහානිසංස පින් අත්වේවා🙏🙏 සියලුම දෙනාට බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා Comment from : Mangala Rathnayaka |
|
Agbo menikata karana treatment walata oyalata godak thanks Comment from : Filishiya Ilankoon |
|
තමන්ගේ වේදනාව වචනයෙන් කියාගන්න බැරි ඒ අහිංසකයා බේරාගන්න වෙහෙස වෙන සියලු දෙනාටම ස්තූතියි Comment from : Safras Asis |
|
Doctor ගෙ ඇගට අත තියන් ඉන්නැද්දි දකිද්දි ඇග හිරිවැටෙනවා බයට තමන්ගෙ ජීවිත ගැන පවා නොතකා මේ අහිංසක ආතා සුවපත් කිරීමට වෙහෙසෙන මේ සියලුම දෙනාට තෙරුවන් සරණයි යන එන ගමන් අතර මගකදිවත් කිසිම අනතුරකට පත් නොවේවාbrසියලුම දෙනාට මතු උපදින සැම භවයකදීම නීරෝගී සම්පත්තියම ලැබේවා 🙏🙏🙏 Comment from : Himal Kosala |
|
🙏 Comment from : Sherine Nilanthi |
|
Siyalu denamatama theruwan saranai loku pinak me sathkara karana eka Comment from : Sadhamali Ruksala |
|
ඇයි මෙ සතා එක තැනක තියලා බෙහෙත් කරන්නේ නැත්තෙ, එයා ඇවිදිනකොට තුවාලෙ වැඩි වෙනවා විෂ බිජ යනවා, Comment from : MW Dammavisuddi |
|
Ane deviyange pihiten ikmansuwaya lebewa Comment from : Kumari Autha |
|
Sihi nathi karala thiyenne agbotabayawenna oona neha Comment from : Inwi 9324 |
|
Sihinethikarala thiyenne Comment from : Inwi 9324 |
|
මේවා තමය් ස්රිලන්කික සත්කාර සියළුම බවතුන්ට මාගේ හදපිරි ප්‍රණාමය සතෙක්ද මනුස්සයෙක්ද අදාලම නැත තව මොනවද Comment from : Samantha Kahawita |
|
It's really a tough task Comment from : Ayesha Teacher |
|
We love you Agbo ❤ get well soon 🤲🙏 Comment from : Ayesha Teacher |
|
වනසිවුපාවුන් වැනි මිනිස්සු මැද දෙවි දෙවතාවුන් වැනි මිනිස්සු ඇතඒ දේවතාවුන් දිව්‍යයාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්❤❤❤🙏🙏🙏🙏 Comment from : Ruwanthika rajapaksha |
|
KochcharA Dukwedenawadha Mesatha Paw Ewasanna Puthe Comment from : Rinosha Rashmi |
|
Minesun Kopamana Aderei dha Eka Thiresanek Karapu Pahara Weda U Amu Thiresanek Comment from : Rinosha Rashmi |
|
Petin Podeyata Thibunata Athulen Thuwale Thiyenawa Comment from : Rinosha Rashmi |
|
Thuwale Athulen Odu Gihen Athi Netharama Thuwale Sudhdha Karanna Comment from : Rinosha Rashmi |
|
Malata Me Atha Na Me Mahath Waru Nisha Thama Adatath Jewathun Athare Inna Pi N Ob Seyalu Denata Comment from : Rinosha Rashmi |
|
❤ Comment from : Upule Perera |
|
මේ වගේම කරපු එකා මැරෙයි මට බලන්න බෑ Comment from : Achala Liyanage |
|
බුදුසරණ යි අග්බො Comment from : Achala Liyanage |
|
අනේ ඇත්තමයි,,තිරිසන් මිනිසුන් කරපු අපරාධ Comment from : Achala Liyanage |
|
අග්බෝ ඇතා ගේ කකුල් බැන්ද කියලා NGO කාරයො කෑගහන්නෙ නැද්ද Comment from : Banthe Deegala |
|
DEAR LORD FORGIVEN TO OUR ELEPHANTS SOUL ❤🐘🇱🇰⚖️🙏🙏🙏😭😭😭😭😭😭 Comment from : anomai cheong |
|
THE LORD BLESS AGBO 🇱🇰🙏⚖️🐘❤AND KEEP AGBO, 🇱🇰⚖️🙏🐘❤😭😭😭😭😭 Comment from : anomai cheong |
|
අනේ පරිස්සමෙන් ,අපගේ ආශිර්වාදය හැම විට ඔබලාට Comment from : Jayanthi Siriwardhana |
|
AgboobrMenika ikman suwa,dirgayu lebewa❤❤❤❤❤ Comment from : Renuka Damayanthi |
|
Bless with the Triple Gem fir all Comment from : jayalath mallika |
|
උතුම් තෙරුවන් ගුණ බලයෙන් ඇත් රජුට ඉක්මනින් සුවය ලැබෙන්ට ඔනෙ ප්‍රතිකාර කරන හැමොම උතුම් නීරොගී සුවයම ලැබෙවා Comment from : Geetha Jayasundara |
|
අග්බෝ වෙනුවෙන් වෙහෙසෙන ඔබ සියලු දෙනාට 🙏❤️ පව් අග්බෝ ඉක්මනින් සුවපත් වෙන්න සුදු මහත්තයා 🐘🐘🐘❤️ ජය සිරිමා බෝ සමිදුගේ පිහිටයි 🙏❤ පව් පණුවෙක් නෙද අවේ තුවාල සිදුවුණු තැන මේ අපරාධයට 😡😡😡 කරපු එකාටත් පණුවන් ගහලා ඇති මේ වෙනකොට කලකණ්නියා😡😡😡😡 Comment from : Hshe Wyey |
|
අමනුෂ්‍ය වැඩ නිසා මොනතරම් වේදනාවක්ද මේ සතාට මේ වෛද්‍යවරුන් ඇතුළු සියලුදෙනා දෙවියොවෙන්න ඕනි මේතමයි බෝසත් මිනිස්සු අනෙකාගේ දුක වේදනාව නොදන්න හින්සා පිඩා කරන උන් මතුවටනම් ඉපදෙන්න එපා අපේ රටේ මේවගෙ දෙවිවරුන් පමනක්ම බිහිවේවා Comment from : Deepani Dilrukshi |
|
මේ සියලු දෙනාට කිසිදු උපද්‍රවයක් සිදු නොවේවාසියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා අග්බෝත් ඉක්මනින් සුවපත් වේවා Comment from : Padmini Dissanayake |
|
Rattharan puthasuwawenakamma kikaru wela indaganadevi pihitai manika Comment from : Neranjala Nikalas |
|
Theruwan saranai Ikman suwaya labewa Comment from : Siriya Kiriya |
|
බුදුසරණයි 🙏 හැමදෙනාටම ❤ Comment from : irangani ayabaddage |
|
Budusaranai siyaludenata ❤❤ Comment from : Ganga J |
|
බලා ඉන්න මගෙ ඇග වෙවුලනවා බයට ඔබ තුමාන්ලාට නිදුක් නිරෝගී බව ලැබේවා මේ කරන සත්කාරයට Comment from : sandiya kumare |
|
බුදු සරනයි සියලු දෙනාටම Comment from : Ishara Fernando |
|
Saththunata තුවක්කු badinaunta hena gahanna oni me satha vidina duka ewage thawa duk vidala merila yana saththu kochcharak adda budusaranin ikmanin suwayalebewa ewagema me duk mahansi wena සියලුම denata arakshawa ලැබේවා Comment from : Anura Bandara |
|
කකුල් දෙකේ තිරිසනෙකු කල දෙයකට දෙවියන් පිරිසක් පිහිට වෙනව රෑ දිවා ජීවිතේ නොතකා❤❤❤ Comment from : Deepa Dhasanayaka |
|
👍❤️🙏🙏🙏 Comment from : Anoma Darshinie |
|
එකපාරම සතාව එක තැනකට ගෙනිහිං රඳවලා බේත් කලා නම් හරිනෙ නිර්වින්දනය කරලා , Comment from : Ravi |
|
Me සතා pera pin කරපු කෙනෙක් me තරම් prathikaara apa උපස්ථාන ලබන්නට නැත්නම් me weddi widawalaama මැරිල agboo ඉක්මනින්ම සුවපත් වේවා apa උපස්ථාන prathikaara karana සියලුම දෙනාට මතු sasare කැස්සක් වත් හැදෙන්න ta epa Comment from : Chandra Ediri |
|
Agbo වෙනුවෙන් කැපවී ඉන්න සියලුම දෙනාටම නිරෝගී sampath ලැබේවා deerghayu වේවා theruwan saranai Comment from : s |
|
අග්බෝට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!! ඒවගේම වෙද හෙද කාර්ය මන්ඩලයේ සියලු සහෝදර නිලධාරි සියලු දෙනාටම කිසිදු කරදරයක් නොවි සතා සුවපත් කරගන්නට ශක්තිය හා ධෙෙර්ය ලැබේවා උදව් උපකාර කරන සියලු දෙනාටම තෙරුවන් සරනයි Comment from : Krishanthi Samarawickrema |
|
get well kollo thanks for all who participate in this mission love y all budu saranai Comment from : Damayanthi Fernando |
|
Oba sematama budu saranai Comment from : Upali Senanayake |
|
තෙරුවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා Comment from : Iresha Udyangani |
|
මේ සතාට කරපු අපරාදේ ඕකත් මේ වාගෙම විඩාව ලා මැරෙනවා අපේ බුද්ධ ධර්මය සන්තතිය පානු ගහලා මරිය තුමිය න් අග්බෝ රජු ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔය මහත්වරුන් හැම දෙනාටම තෙරුවන් සරණයි 🙏 Comment from : Reo Boy |
|
ඉක්මන් සුව ලැබේවා රත්තරන් Comment from : Ishara Maduwanthi |
|
ජීවිතය පරදුවට තබමින් අග්බෝට ප්‍රතිකාර කරන සියලු දෙනාට රත්නත්‍රයෙ පිහිටයි Comment from : Harsha Madushan |
|
Agbooya vidina duka balanna amarui Oyata ikman suwaya lebenna Oni Oyata salakana ayata hemadama pin lebewa Comment from : Anoma Pilapitiya |
|
May this operation be thoroughly successful and contribution of each and every person towards this worthy cause is highly appreciated Comment from : Kanthi Gunasekera |
|
මිනිසාමයි ලෝව තිරිසන් වන්නෙත්, මිනිසාමයි ලෝව දෙවියන් වන්නෙත් ❤ Comment from : nirupa perera |
|
එය හීලෑ වෙලා ඉන්න ලස්සන එයා ව සුවපත් කරන්න කියලා හිතෙනවා ඇති මිනිසුන් සුවපත්වේවා අග්බෝ ඔබට ❤🐘🐘 Comment from : nirupa perera |
|
තවත් සැත්කමක් අග්බෝ ඔයාට ඉක්මනින් සුවය ලැබේවාමේ කාලකන්නි අපත පාප තරයා හොදට බලපන් මේ අහිංසක සතා විදින වේදනාවඔබට මේ වගේ සිය දහස් ගුණයක් විඳවන්න වෙනවා එක හොදට මතකයි තියා ගනින්අපේ මේ වෛදිද්‍ය මහවරු මහත්මීන් නිසා මේ හස්තියා අදටත් උස්ම ගන්නවා ඒ වගේම මෙයට ආහාර ජලය එයාගේ ආරක්ෂාව මේ හැම දේම කරන දෙවිවරු වන් මිනිසුන් මේ කරන මහත් සේවයට පින් ආත්ම ගානක් ආනිසංස ලැබෙනවා ලබෙනවාමයිඅග්බෝ හස්ති රාජයා පෙරකල පිනක් මේ සත්කාර ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ඔබ thumanlaatada බුදු සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා❤😢😢😢 Comment from : Sriyani Jayawardena |
|
තෙරුවන් සරණින් අග්බෝ ඇත් රාජයාණන්ට ඉක්මනින් සුවය ලැබේවා අග්බෝ ඇත් රාජයාණන්ට ප්‍රතිකාර කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි Comment from : Nilanthi Ramani |
|
ඉක්මනින් සුව වේවා 🌸🌱🏵️🌳🌳🌳🌳🌻🍀🔅☘️ Comment from : Vijitha |
|
අනේ පව් දෙයියනේ, මේ සතා මොන තරම් වේදනාවක් විදෝවනවා ඇද්ද???? මේ පාහර වැඩේ කරපු තිරිසන් එකාට මොන වගතුවක් ද?? ඒ වගේම අග්බෝ ව සුව කරන්න ට වෙහෙසක් දරණ ඔබ සියලු ම දෙනාට රත්නත්‍රයේ පිහිට ආරක්ෂා ලැබේවා!!! 😢😢 කරන්නාවූ සියලු ම ප්‍රතිකර්ම වලින් ඇත් රජුනේ නුඹට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 Comment from : Suppriya Devika |
|
Great job without caring about there own life at risk ! ❤ Comment from : priyani Wijesinghe |
|
Oya satha ekathanaka gatagahala karana wedkamak karanna, eya madawalawal paganakota thuwale suwaweida, Comment from : Kumari Thilakarathna |
|
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 Comment from : Don Jaya |
|
වෙඩි තිබ්බ කාලකන්නියන්ට මොනවා හිතෙනවා ඇද්ද ??අනේ අග්බෝ ඉක්මනට සනීප වෙන්න ❤️❤️❤️❤️❤️ Comment from : Jhl Ranaweera |
|
😭😭😭😭😭😭😭😭brI Like Agbo🐘❤️🐘❤️brI Love Agbo❤️🐘❤️🐘brMy heart is burning😭😭br💞🐘❤️🐘❤️🙏🙏🙏💐 Comment from : Kusum Raveena |
|
Agbo manika siyalu devipehitan ikmanin suwaya labewa athrajune obeta Comment from : Chitra Gunawardana |
|
🙏 Comment from : Laveendra Laveendra |
|
Thank for the dedicated service Theruwan saranai Comment from : Sumeda Wimalarathne |
|
😆🌷🌹🌺🙏🌷🌹🙏🌹🌺 Comment from : Lakshmie Mendis Gunasekera |
|
අනේ මගේ කකුල රිදෙනවා මාව සුවපත් කරන්න මේ මගේ ආදරණීය හැම දෙනා ම උත්සාහ කරනවා අපි ඉන්න තැනට මිනිස්සු ඇවිත් අපේ තැන් අල්ලා ගත්තා ම අපි කොහෙද ඉන්නෙ අපි දන්නේ නැහැ ඔයාල ගෙ වගාවන් ගැන ඉතින් අපි කෑම හොයාගෙන හොයාගෙන එනවා අපි වෙන කොහේ යන්නද අපිට තුවාල කරන්න එපා බලන්නකෝ මට කොච්චර රිදෙනව ද කියලා අනේ අපිට ජීවත් වෙන්න ඉඩ දෙන්න 😭😭😭😭brමම අග්බෝ Comment from : Padmini Hettiarachchi |
|
Im always watch agbo's updated news Thanks all the officials who ate trying to save his life Comment from : Padmini Hettiarachchi |
|
අග්බෝ ඇතුන් වෙනුවෙන් කවි පංතියක් ලියමින් ඉන්නව අවසන් වූ පසු මෙහි ඇතුලත් කිරීමට අවසර දෙනවාද Comment from : සිරිවර්ධන ලංකා |
|
Thank you so much to all for treating Agbo ath raja brBudu saranai to all Comment from : Anusha Perera |
|
You guys are doing a magnificent job in treating and helping these beautifuls elephants 🐘 ❤ l love you guys for that Comment from : Barbara Matthews |
|
I'm new among you, hello everyone!👍 Comment from : Lasandra Camino |
![]() |
Dangerous Rainforest Animals | The World’s 10 MOST DANGEROUS Rainforest Animals РѕС‚ : Revel Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
"The Politics and Therapeutics of Medical Marijuana" Panel Discussion, Ray McKnight, MD РѕС‚ : Palm Beach County Medical Society u0026 Services Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
3ds max СУПЕРПРОСТО: Рендеринг панорамы интерьера в 3ds max и Corona|V-ray и её публикация. 360 и VR РѕС‚ : Дмитрий Эпов Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Live At Sturgis - Nickelback 1080p Blu Ray РѕС‚ : Bistouw Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Kipelov Х Let Krokus Sity Hall |Blu-Ray| РѕС‚ : MetallicaRus Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Шри Ланка 2023. Ваддува, Бентота. Как живут местные жители. Отель Oak Ray снова чудит... РѕС‚ : KsuArtravel Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
MONSTA X-RAY 1 сезон (1 серия) [ PLAY IT COOL ] (рус.озвучка) РѕС‚ : Play it Cool Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
MONSTA X-RAY 1 сезон (5 серия) [ PLAY IT COOL ] (рус.озвучка) РѕС‚ : Play it Cool Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
[RUS.SUB][24.08.2017] MONSTA X-RAY 2 EP. 7 РѕС‚ : MONSTA X RUS Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
ROYAL HUNT - "2016" DVD / Blu-Ray (Official Trailer) РѕС‚ : Royal Hunt Download Full Episodes | The Most Watched videos of all time |