| Название | : | Travel With Chatura | Jaffna (Full Episode) |
| Продолжительность | : | 24.07 |
| Дата публикации | : | |
| Просмотров | : | 906 rb |
|
|
මේ මිනිස්සු මෙහෙම දුප්පත් වෙලා ඉන්න තාක් ක්‍රිස්තියානි ආගමික අන්තවාදීන්ගෙ ග්‍රහනයට ලක්වෙන එක තමා වෙන්නෙ අන්තිමට උන් මෙයාලට උදව් කරල , සල්ලි පොම්ප කරල , හින්දු ආගම අතුගානව Comment from : තුමා |
|
|
යාපනේ දෙමළ ජනතාවට සියලු අයිතිවාසිකම් ලබා දිය යුතුයි ජනාධිපති තුමනි Comment from : Asanka Ranjan |
|
|
Favorite traveler chathura ❤❤❤ Comment from : mister wild cook |
|
|
Good Comment from : Rajeswary Rajeswary |
|
|
Ane ahinsaka minissu 😢 Comment from : Nimmani fashion |
|
|
කොටි දෙමලුන්ව මරලා, බොරුවට කියනවා හමුදාවෙන් මැරුවා කියලා මුන් ඊට පස්සේ මේ බොරු ගිහින් ජාත්‍යන්තරයේ කියනවා Comment from : AsokaTw |
|
|
චතුර 🤔 Comment from : Kithsiri RUBESINGHE |
|
|
Para deshapalakayoo innakan apita ape tamil minissu ekka ekathuwenna denne nadakune minissu uthure minissu kiyala beduwe oya deshapaluwo thama Comment from : Lahiru Prabhashwara |
|
|
❤❤ Comment from : Kawya sewmini 66 |
|
|
நல்ல அருமையான பதிவு சகோதரர் உங்கள் பதிவுக்கு நன்றி நான் நோர்வேயில் இருந்து Comment from : P Nagul |
|
|
මුලින්ම දෙමළ භාෂාව දන්න හොඳින් තේරුම් කල හැකි තේරුම් ගත හැකි, නිරහංකාර සිංහල මිනිසුන් වයස් බේදයකින් තොරව තෝරාගෙන, දකුණේ අය මෙන්ම උතුරේ අය හඳුනා ගැනීමට වැඩ සටහනක් කල යුතුය, අපේ රටේ දියුණුව, එතනයි, 🙏 Comment from : Dmupali Dissanayaka |
|
|
මමනම් සින්හල ඒත් දෙමළ මිනිස්සුන්ට පට්ට ආදරෙයි මම Comment from : Sampath Fernando |
|
|
අපේ රට හරිම ලස්සන රටක්මම උතුරට කවදාවත් ගිහින් නෑයන්න ආසයිදෙමළ මිනිස්සු හරි හොද අය එයාලට රටේ ආර්ථිකයට දායක වෙන්න වැඩිපුර අවස්ථාව දෙන්න ඹ්නදෙමල මිනිසුන් අපි ගැන කොහොමද හිතන්නද දන්නෑඑත් අපිට නම් එයාල අපේම නෑදෑයො වගේ තමයිමගෙ හිතේ ලොකු ලෙන්ගතු නමක් එයාල ගැන තියනවාඅපි එහෙත් එයාල මෙහෙත් එන්න යන්න ඹ්න හිතවත් කම් ඇති කරගන්න ඹ්නඑතකොට ලස්සන රටක් හැදිල මේ හැමදේම හරියයි Comment from : support you |
|
|
මිනිස්සු❤️🖤🙂🇱🇰 Comment from : Thisaru Theekshana |
|
|
ඇත්තටම මේ මිනිස්සු ගැන හරිම දුකයි🥲🥲😥 යුද්දේ ඉවර වෙලා අවුරුදු ගානක් වෙනවා ඒත් මිනිස්සු අසරණයිමේ රට දියුණු කරනවා නම් ඉස්සෙල්ලාම දියුණු කරන්ට ඕනේ යාපනේ මිනිස්සව ♥️ Comment from : Duneth🤙 |
|
|
Awesome video Comment from : cecily cecily |
|
|
ආඬියා ලිං ඔකඳ ත් තියෙනවා එහෙත් ගිහින් වීඩියෝ එකක් දාන්න කො 🥰🥰 යනව නම් මාවත් එක්කං යන්න 😶❤️ Comment from : Loffer boi |
|
|
Thank you chathura bro✨ Comment from : Dr sajeevan A |
|
|
Jafna also beautiful place amazing brother 💞❤️❤️❤️❤️❤️ Comment from : NASAR AHAMED |
|
|
වටිනා විඩියේ එක ස්තුති 🌹 Comment from : Sunethra987d Cat9876 |
|
|
Good manusiya athdakeem udawkalayoutui hadawathinma Comment from : Jayantha Sarath Hettiarachchi |
|
|
ඇත්තටම චතුර කිව්වා අදbrවැඩසටහන travel එකක් වගේ නෙවෙයි කියලාbrඇත්තටම ඕක තමයි හැබෑම ට්‍රැවල් එක යථාර්ථය තමයි පෙන්නන්නට ඕන Comment from : ෴ප්‍රායෝගික යථාර්ථය෴Practical reality෴ |
|
|
oyata hithune nedda meka wenas karanna oni kiyala chathura Comment from : Sachith Perera |
|
|
oyata hithune nedda meka wenas karanna oni kiyala chathura Comment from : Sachith Perera |
|
|
නියමයි චතුර ❤ ලංකාවට ආවහම මීට් වෙමු 🤗 Comment from : Me and Europe |
|
|
පව් අහින්සක පැටව් ❤️ Comment from : Tharindu Dananjaya |
|
|
Deshapalanaya karana awun desapaluwo nowunanm me minissuth koi tharam sathutin jewath weida A athin lankaawa kiyannath lajjai mata nm Me rata podi ratak Patta horu horaa kaawe naththam me rata koi tharam diyunuida Comment from : Senuka Randeniya |
|
|
Me minissu koi tharam duk vidinawada Podi awun dakkama godaak dukai Comment from : Senuka Randeniya |
|
|
youtube/acTZouOQOww Comment from : ammu ammu |
|
|
youtube/acTZouOQOww Comment from : ammu ammu |
|
|
Ane pauw ahinsaka minussu Comment from : Rohan Farancis |
|
|
යුද්දෙ ඉවර වුනාට යාපනේ ප්‍රශ්න ඉවර වෙලා නෑ පව් අප්පාඒත් අපේම මිනිස්සුනෙ Comment from : රාවණා production |
|
|
Chathura be a full time explorer rather than stuck in traditional journalism brYou are doing such a wonderful daybrlove it Comment from : Pulasthi Akalnaka |
|
|
try to put English sub titles in your vlog Comment from : viv k |
|
|
Nice people Which village iin SriLanka? I am from India Comment from : viv k |
|
|
😹😹😹😹😹😂😂😂😂😂 Comment from : Dahamii🐥🍃 |
|
|
Know more about Jaffna in Sri Lanka:
br wwwwatchinglankacom/jaffna-in-sri-lanka/ Comment from : Watching Lanka |
|
|
மிக அருமை Comment from : vanni Podiyan |
|
|
I thank you for showing the real people's suffering 🙏 I can feel your silence when you hear their pain, it's hard brother 🥺🥺🥺our father kidnapped in 1990 never know what happened 😢 I can feel their pain 😢 💔 🙏 Comment from : The SHA Family |
|
|
I love my country ❤ Godaak aadare sinhala tamil neha api 1 family 👪 Comment from : whats in my mind |
|
|
mewa dakkhama puduma dukak ennebrbrWesa deshapaluwo horakam karanna witharai danne Comment from : acchitahalgaranna |
|
|
Mama tamil එහෙත් මට ඉන්න යාලුවෝ ඔක්කොම සිංහල කවදාවත් මගේ උන් කිසිම වචනයකින් රිද්දලා රණ්ඩු ගිහින් බැනල එහෙම නෑ 😘😭 ලංකාව කියන්නේ හරිම සුන්දර රටක් බන් 😇🤗 Love you all people Comment from : ASHok |
|
|
Nice vlog chathura❤️ Comment from : Minolee Dias |
|
|
A great video And i also must add this as well I know because of the hectic war tamil people gone through a lot And still because government is still unable to fulfill each and every requirement up to the standard And you also must note that not only north jaffna is going through lack of insfrastructure facilities, many more other non tamil villages also going through this🙂 So its not only jaffna Comment from : Minolee Dias |
|
|
Good programme 👍 Comment from : Samitha paranahewage |
|
|
ඔබත් පුළුවන් විදහට උදවුකරන්න වචනයකින් හරි අමතක නොකරන්න 😊👌🏻 Comment from : New Wedi hada වෙඩි හඩ |
|
|
මගේ හීන ඇතුලේ තව හීනයක් මුලු ලංකාවෙම ට්‍රැවල් කරන්න අපි නොදන්නව උනාට මාරම ලස්සන තැන් තියෙනව ඒ අතරින් සිත් ගත් තැනක් යාපනය Comment from : lahiru dilshan |
|
|
අපිට මොනාද අඩු කියලා හිතුනා 🥺 ඒ දරු පැටව්න්ගේ මූණූවල තියෙන අසරණ කම ❤️ Comment from : Janitha Sewwandi2 |
|
|
Micro finans mulu lankawema minissu naya karala thiyenne lankawatama maha sapayak Comment from : dilan champika |
|
|
Hoda minissu Ape un wage na Comment from : Charith Maduwanthe |
|
|
Pau E minissu Comment from : Charith Maduwanthe |
|
|
Mara dukai ape inna pahara politic ballo tama bedala tiyenne apiwa paw ban ape minissu mat me aragalaya handamai meka baluwe paw ban ape minissu dan terenawa wela tiyana de Comment from : Grease monkeys |
|
|
"" PAKKAYA THAAN THAMUSALLA HITTANWEA NEETHASE ,, Jaffna people can live with mind their own business ONLY SIN-HALESE INTERFERENCE IN TAMILS CULTURAL VALUES VATHOO Comment from : Kumar Rajan |
|
|
Deshapaluwo nisa asarana una jeewitha Harima dukaimn army eke iddi godak udau kara salli pawa deela thiyenawapau ne deiyane Comment from : Jagath Pushpa kumara |
|
|
ජිනීව වලට කේලම් කියන උන් සැප ව්දනවා මේ ම්නීස් සූ දු ක්‌ව්දන ව Comment from : Kahengama Senavirathna |
|
|
Good Travel chathura Comment from : Devi Fernando |
|
|
තෙරුවන් සරණයි☸️🙏🙏🙏 Comment from : Charutha Pelpola |
|
|
11:49 හිතුනොත් ඒ කෙල්ලව හොයන් ගිහින් බදිනවා 🙂❤️💯 Comment from : Raveen Senavirathne |
|
|
හරිම දුකයි මේ ඉන්නෙත් අපේම රටේ වෙනත් ජාතියක සහෝදර සහෝදරියන් පිරිසක් බැරි වෙලාවත් තමා යුද්ධෙ තිබ්බා නම් අර හිනා වෙවී කැරම් ගහපු කොල්ලොන්ගෙ අතේ තියෙන්න ටී-56ක් නෙ පවු Comment from : Tharu Indiketiya |
|
|
Jaffna no 1 sri lanka Comment from : Siva Mathan |
|
|
Nan thamilarhalukku romba wiruppikira awrhalodu walkei super andu nineikkira Comment from : Kp Irashasamaralata |
|
|
Mama Tamil Igena ganne Sinhala Ada wenakan Mata kauruth vachenekin Wath mawa riddala na demala kiyala prashne thiyenne minissu athara neme hamadema politics Good Job Chathura Aiya Comment from : Ganesh Mahesh |
|
|
Never been to Jaffna, I was born in the 80s we were separated throughout our life Still glad at least I was fortunate enough to meet some people during uni time Anyway, we need more programs like this All these efforts are required to bring us together f***& politics Comment from : kelum321 |
|
|
Like 🌷🌷🌷 Comment from : Sena Kitchen |
|
|
I am tamil and I really hope that the country can be good However SL Government have to reconize the tamil genocide for that Comment from : Tamilan Gaming |
|
|
හරිම සුන්දරයි ගැමි පරිසරය Comment from : Mojo News LK |
|
|
🥰🥰🥰 Comment from : Malindu Nisal |
|
|
Wow Comment from : Dilrukshi Moragahawaththa |
|
|
ස්‍තුති චතුර මල්‍ලි ඔයා අපේ උතුරේ සහෝදර දමිල ජනයාට දිවිමගට උදවුවිමෙ මන් සැසිම අපි ඔබ සමග උතුරට ආරැන් මල්‍ලි සමග අපි Hope see you soon 🍂🇱🇰🌾🌱🌽👈🏼👫💪🏽👏🏽👏🏽🙏🏽 Comment from : Maithri Kandamby |
|
|
Try to live as human beings Try to spread love If not try at least not to harm an do injustice to other living beings Comment from : Pradeepa Sivanesan |
|
|
I am Sinhalese THIS IS Our community We are Sri Lankan Is there any way to donate them Any fund or something? Comment from : Sume LKA |
|
|
Aduna chathura aiya😪😪😪😪😪😪 Comment from : Saman Proyalal |
|
|
❤❤ Comment from : The Seeker |
|
|
ඇත්ත කතාව චතුර අයියාbr😥😥😥 Comment from : Chamuditha Dasanayaka |
|
|
👍👍👌👌💐💐😍😍🇱🇰🇱🇰 Comment from : Sl Green Wheels |
|
|
බණ්ඩාරනායක කාලකන්නියා තමා මේ රට කෑවේ Comment from : YoAteMyBeans |
|
|
I feel that Tamils are the same as Sinhalese There is no difference We should help them as well Sad to see the bitter truth of their lives Comment from : chathurika gunarathna |
|
|
This program is excellent It is one of the programs which touched my heart deeply I am a Sinhalese but I hadTamil friends as well I love Tamil foods, their people, and the culture as well Tears came to my eyes after watching this program, as to see how difficult is their lives Politicians in Sri Lanka have always tried to spread hatred among the two communities, but I feel that actually there are very humanly Comment from : chathurika gunarathna |
|
|
chathura uba supiri kollek Comment from : Rajitha Chamika |
|
|
පරිසර හිතකාමී පා පැදියක් පාවිච්චි කරන්න brඑය ඔබේ ශරීර සෞඛ්‍යයටත් ඉතා වැදගත් brකණගාටුයි මේවාbrදෙමළුන්ගෙන් ඉගෙන ගන්න සිද්ධ වෙච්ච එක ගැන brඒත් ඉතින් දැනගන්න ඕන දේවල් දැනගන්න 🐕 න් උනත් කමක් නෑ Comment from : Sanda Kath mini |
|
|
සිංහල රටේ ජීවත් වන සියළු මිනිසුන් සිංහල භාෂාව පාවිච්චි කල යුතුයි Comment from : Sanda Kath mini |
|
|
යුද්දෙ කාලෙ මේ ඉඩම් වල කී දෙනෙක්නම් මැරෙන්න ඇද්ද ? දෙගොල්ලොන්ගෙම 😪 පව් බං මේ මිනිස්සු Comment from : Sanka Dew |
|
|
අපෙ මිනිස්සුනෙ ඇත්තටම දෙශපාකයො නිසානෙ මෙතරම් ප්‍රශ්නය 🥺 මන් යාපෙන ටික කාලයක් හිටියා ගෙදර වගෙ දැනුනා 🤗 Comment from : Thilanka Madushan |
|
|
youtube/8zP5mJAcnR4 Comment from : Travel with Riyo |
|
|
Ane pow 😐😢 Jaffna peoples and Children Comment from : Mis Darshi |
|
|
😭😭😭😭😭😭 Comment from : Daya Dx |
|
|
මිනිස්සු සත්තු බේදයක් නෑනිදහස්ට කැමතිසතුටට කැමතිසින්හල දෙමල වෙවාඒක පොදුය් Comment from : Dilki Shanika |
|
|
මංගල කිව්ව කතාවක්මේක සින්හ්ලයගෙ රටත් නෙමේ දෙමලගෙ රටත් නෙමේ මේක ශ්‍රී ලාංකිකයන් ගෙ රට එක තමයි ඇත්ත Comment from : eran kodisinghe |
|
|
Chathura ponnaya Comment from : A Google User |
|
|
Monawa hari adayam margayak eana widiye weda piliwelak hari widiyata karanna puluwan apith lesthi help karanna me hemoma apebrMinissu Comment from : Supun Lakmal |
|
|
Narakada manusath derana weda satahanak karoth oya pettata Comment from : Supun Lakmal |
|
|
nice smile woman Comment from : Tharaka Perera |
|
|
මමනම් හරිම ආදරේ කරන පිරිසක් එයාල,ජාති ආගම් භේද වැඩක් නෑ අපි කාගෙත් ඇගේ ලේ දුවන්නෙ රතු ලේ,ඒ කැකුම තියේනම් 😔 Comment from : sumudu nisansala |
|
|
Mama kawadaka hari ma minissunta udaw karanawa Comment from : Gihan Shanaka |
|
|
youtube/r9fcdWQipWQ Comment from : Tamil Remix - Sella |
|
|
ඇත්තටම පව් අපේ රටේ, අපි වගේම ජීවත් වෙන අහිංසක මිනිස්සු සුන්දරයි හිතේ ලොකු ගින්දරකින් ජීවත් වෙන්නේ, අවුරුදු ගානක් පුදුම දුකක් විඳපු මිනිස්සු මේ මිනිස්සුන්ට පිහිටක් වෙන්න ශක්තියක් වෙන්න රජයකට බැරිද? ඇයි ඒ වගේ අයට උදව් කරන්න බැරි? අපි වෙනස් වෙන්න ඔන අපි කාලා බීලා හිටියට ගොඩාක් මිනිස්සු දුක් විඳිනවා නොමැරුනාට හිතින් මැරි මැරි උපදිනවා චතුර, දෙරණ ඔබට ගොඩාක් පිං මේවා අනිත් අයට පෙන්නුවාට පිං කැමති අය දැනටමත් ක්‍රියාත්මක වෙලා ඇති හැමෝගෙම දුක් ගිණි නිවේවා! ඔවුන් බලාපොරොත්තු වන සතුට සැනසුම ඔවුන්ට ලැබේවා! Comment from : general manager |
|
|
🙏🙏🙏🙏🙏🙏🙏 Comment from : S La |
|
|
Me wage thawa thawa programmes karanda one media walin Etakota apita ape rata saha ape minisunwa dakinda puluan Comment from : Sunethra Dasanayaka |
![]() |
இந்தோனேசியா வங்கியால் மாறிய வாழ்க்கை | Bali changed My Life?? Ep 2 | Jaffna Suthan РѕС‚ : JAFFNA SUTHAN Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Biyahe ni Drew: Taiwan travel goals | Full episode РѕС‚ : GMA Public Affairs Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Currituck, North Carolina - Full Travel TV Episode РѕС‚ : Erik The Travel Guy Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
[FULL HD 60fps] Magical Mirai 2019 Day 3 At TOKYO Full Concert - Full Vietsub РѕС‚ : Vongola Hatsune Mikuo Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Niagara Falls Travel Guide for first timers - Travel Episode 12 РѕС‚ : Toned In Entertainment Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
FULL EPISODE | GREEN DAY MTV World Stage LIVE From Seville РѕС‚ : MTV UK Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Biyahe ni Drew: Flavors of Cebu (Full episode) РѕС‚ : GMA Public Affairs Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Biyahe ni Drew: World-class yet budget-friendly destinations in Bohol | Full Episode РѕС‚ : GMA Public Affairs Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Lost World of the Maya (Full Episode) | National Geographic РѕС‚ : National Geographic Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
New Orleans | Full Episode РѕС‚ : Erik The Travel Guy Download Full Episodes | The Most Watched videos of all time |