| Название | : | මාස 06න් වැඩේ ඉවරයි | SLITHM |
| Продолжительность | : | 25.13 |
| Дата публикации | : | |
| Просмотров | : | 32 rb |
|
|
හැමොටම කියනවා ඇවිත් බලන්න කියලාමම ගියෙත් රත්නපුර 𝚜𝚕𝚒𝚝𝚑𝚖 එකට,වරදින්නෙ නෑ කාටවත් ලොකු ගමනක් යන්න පුලුවන් තැනක්,ආදරෙන් කියනවා නංගිලා මල්ලිලාට එන්න කියලා ❤😊 Comment from : DEXTER SKRUPA |
|
|
Kandy Wala kohed tiyenn Comment from : Jayani Senanayaka |
|
|
interview eke English balanawada Godak😢danna kenek kiyannako❤ Comment from : The•°Scooby |
|
|
Mekata yanna O/L pas venna onadabrMeka koheda thiyenne Comment from : Asiri Prem |
|
|
Ol පෙල් අයට මෙකට ජොයින් වෙන්න බැරිද🥺 Comment from : ACHINTHA HESHANA |
|
|
කොස් එකේ නම මොකද Comment from : Sakuntha Sinharage |
|
|
Colombo group no Eka dannako Comment from : Sriyani Guruge |
|
|
Mekata join venna A/L karannama onedabr after O/L barida 😢 Comment from : Fire |
|
|
අක්කේ මේ කොස් වලට ඉංග්‍රීසි දැනුම කොහොමද අවශ්‍ය වෙන්නේ කියල ඒ ගැනත් විඩියො එකක් දෙන්නකො🥺 Comment from : Ajith Bandara |
|
|
Meyalata katha karaata wedak ne number weda ne Recording yanava answer nee course eka karanne kohomada kiyala dena gannna widihak neee Comment from : Tour Guid |
|
|
Meke interview ek English walind tiynn Comment from : Sithumi |
|
|
Mata o/l liyanna beri una mata yanna puluwan weida Comment from : Sabita N |
|
|
Akke o/l liyapu nathi ayata kohomada Comment from : Chathura madushan |
|
|
Pn namba aka danna Comment from : Chami Hima |
|
|
O/l english walata s ekak thibboth karanna baida Comment from : imanga dilshan |
|
|
Thanks ❤❤❤❤❤ Comment from : Thushanga Perera |
|
|
Mekata o/l pel අයටත් පුළුවන් da Comment from : Kaveesha Dulanjali |
|
|
Slitham eke food and beverage coure karala SSW visa aran Japan yanna puluvanda? Comment from : Ifash roxz |
|
|
අවිස්සාවේල්ල අවට කරන්න හොටෙල් කොල් එකක් කියන්නකො Comment from : Sanduni Sanduni |
|
|
අවුරුදු දෙකක අද්දැකීමක් එක්ක කියන්නේ ඇත්තටම අපරාධයක් Salli නැත්තම් දේශපාලනය, adurumkama නැත්තම් yanna බැහැ Paw ඇතින් එන ahinsaka ලමයි ගන්නේ unge උන් ටික විතරයි ඔච්චර respect නම් oke exam liuwama ඒ failed උන ලමයිට eyalage paper eka දෙන්න බැරිද දෙන්නෙ නැත්තෙ oke බොරුවෙන් ජීවත් වෙන නිසා එහෙම na kiyanna පුළුවන් kawru හරි ඉන්නවා නම් මට reply එකක් දෙන්න බලු වැඩ කරන්න එපා ආසාවෙන් කෝස් එකක් කරන ලමයි ට Ubalage lamayta owa ඵල දෙනව කොහොමත් ubala එළියේ දි හම්බවෙනවා නේ 🤨 Comment from : lovely cakes |
|
|
Apply karanne kohomada? kawadada courses patan ganne Comment from : Tharushi Chamodi |
|
|
❤thanks Comment from : Gp Boxer |
|
|
❤❤❤ Comment from : Nimesh Ekanayake |
|
|
Thank you Akka Comment from : TRAVEL WITH SACHITH |
|
|
Me course ekta al balnwda Comment from : tin tin |
|
|
Cetificate course fee ek danna kenek innvnm course fee ek kiynn Comment from : Asela Pradeep |
|
|
Course fee ek kohomd Comment from : Asela Pradeep |
|
|
සෙටිෆිකෙට් ලෙවල් එකට සාමාන්‍ය පෙලට ඉංග්‍රීසි අනිවර්ය්යි ද? ඉංග්‍රීසි නැතුම් ගණිතය C සමග සාමාන්‍ය පෙල හොදින් සමත් අයට බැරිද? Comment from : kalum kumara |
|
|
නිට්ටම්ඹුව අවට ඉන්න කෙනෙකුට කෝස් එකක් කරන්න තැනක් නැද්ද Comment from : Free Fire |
|
|
මාත් මෙක ට එන්න කැමති මං ඉන්නේ ඇහැලියගොඩ o/l කරලා ගෙදර ඉන්නේ මං මෙක ර සම්බන්ධ වෙන්නෙ කොමද කියන්න කො කවුරු හරි Comment from : madusha |
|
|
Ganm wlt s thiyenne english wlt c mt puluwn d setipikt cos ek krnn? Comment from : dumidu Akash |
|
|
Koheda thiyennekohomada mekata join wenne Comment from : Lakmini Iresha |
|
|
University College - Hospitality management , Travel and tourism managment , Event managment ගැන පුලුවන් නම් video එකක් දාලා දැනුවත් කරන්න❤❤😊 Comment from : Chanuka Madushan |
|
|
o/L english s තිබ්බොත් certificate level corse එකට apply කරන්න බැයිද??? Comment from : Avishka Maduranga |
|
|
Khmd sambanda wennea Comment from : Nisansala Sewwandi |
|
|
Slithm එකේ placement exam එකට මොන වගේ ඒවද අහන්නෙ Comment from : Dilini Lavanya |
|
|
මාත් රත්නපුර slithm ගියේවිශ්වාසයෙන් කියනවා slithm ගිහින් බලන්නකවදාක්වත් ජීවිතේ වරදින්නෙ නෑජීවිතේ දිනන්න ගොඩයන්න පුලුවන් තැනැක් Comment from : Dulmi Senarathne |
|
|
ඔලෙවල් ඉවර වෙලා රිසාල්ට් එනකන් ඉන්න අයට කරන්න බැරි ද Comment from : Piumi Madushani |
|
|
මෙකෙ සින්හල මීඩියම් කරනවද Comment from : Piumi Madushani |
|
|
Thank you very much akki❤ Comment from : Darshana bandara |
|
|
ජපන් ටෙක්, ජර්මන් ටෙක් මේ ආයතන 2 ගැන ,පුහුණු වැඩසටහන් ගැන වීඩියෝ එකක් ඕනි❤❤❤ Comment from : Darshana bandara |
|
|
Akki O / L ewara wela karanna ekak nadda? Comment from : Buddilatha Jayarani |
|
|
Thank you Akke❤️ Comment from : Thilini Ayesha |
|
|
Thanks akki ❤ Comment from : Theekshani Anjalika |
|
|
Meka free da nathnam salli gewala karanna ona course ekkada Comment from : KNOWLEDGE FOR THE LIFE |
|
|
aneee mekata apply krnne kohomda mm godak hewva mekat apply krna vidiya Kiynnko Comment from : Bathiya Max |
|
|
අඩෙ කවුරු හරි කියහල්ලා බන් මගෙ ඉංග්‍රීසි අවුල් ඉතින් එහෙම එකෙ තමා මම සෙකන්ඩ් ශයි එක ලියන්නෙ නැතුව මෙක කරන්නෙ ඉතින් ඉංග්‍රීසි අවුල් හින්දා ඉන්ටව් එකයි exam එකයි ෆෙල් වෙයිද එහෙම උනොත් මට වහ කන්න තමා වෙන්නෙ 😢 ඇප්ලයි කරන හැම එක්කෙනාම ගන්නවද 😢❤ Comment from : Janith Chamod |
|
|
සම්බන්ද වෙන්න නම්බර් එකක් නැද්ද Comment from : අකුර අපි |
|
|
Nishan sir 😍❤️ Comment from : Nisandi Olu Iddamalgoda |
|
|
Nishan sir😍❤️ Comment from : Modification_Bus |
|
|
Weiter corse ekk kranname kale kiyak withra ynwada🥲🙄 Comment from : Hasitha Gayashan |
|
|
Nishan sir 😍💞 Comment from : Sasmika Vvv |
|
|
Meke genaral knowledge english paper ekk liynna tiyenw nedalakunu 4ok gnnt oni nedaeka ettada🤔🤔 Comment from : Hashan Roshana |
|
|
Nishan sir🔥💖 Comment from : Hiruna Thisal |
|
|
මම ඊලග බැජ් එකට එන්න ඉන්නෙ රත්නපුර ස්ලිදම් එකට ගෘප් එකටත් ජොයින් උනා මම සෙකන්ඩ් ශයි ඒලවල් කරන්න ලෑස්ති වෙන්නෙත් නැතුව බලන් ඉන්නෙ මේ කෝස් එකට එන්න ඔනි නිසාඒත් පොඩි බයක් තියෙයි ඉන්ටර්වීව් එකට් ෆේස් කරන්න ඉංග්‍රීසි පොඩ්ඩක් අව්ල් නිසාඉන්ටර්වීව් ෆේල් උනොත් බැරි වෙලාවත් එක්සැම්නුත් නෑ කෝස් එකත් නෑ 😢 Comment from : Nehani S manduli |
|
|
Patta 🔥❤ Comment from : Uditha Ishan |
|
|
එයාලව contact කර ගන්න බැනේ අනේ දවසක්ම ගත්තා විස්තර දැන ගන්න contact කර ගන්න පුලුවන් number එකක් තියෙනවනම් දාන්න online තියෙන number answer කරන්නේ නෑ😢 Comment from : SubShot |
|
|
අපේ පැතුමා❤ Comment from : nimesh Weerasooriya |
|
|
🔥👌 Comment from : Shehan Tharusha |
|
|
👍❤️ Comment from : Prabath Chamara |
|
|
හොය හොය හිටිය වීඩියෝ එකක්සුපිරි අක්කේ😋 Comment from : Sachini Radika |
|
|
ගොඩක් ස්තූතියි අක්කා SLITHM එක ගැන හැමෝම දැනුවත් කරනවට 💜️ ජීවිතේ වෙනස් කල මගේ ගෙදර SLITHM 💜️😍 Comment from : Shashini Ishanka |
|
|
Akki lassnai ❤ Comment from : 💗Hiruni wathsala💗 |
|
|
❤️Thank you ❤️ Comment from : Mudhali KNM____ |
|
|
❤❤❤ Comment from : SACH CREATIONS |
|
|
Tnkx Comment from : Nethu Jayalath |
|
|
Excellent video, I hope to join with courses Comment from : Saduni Prabodika |
|
|
2023 මේපාර ඒලෙවල් ලියලා ඉවර වෙන අයට brඒකියන්නේ ඊලග අවුරුද්දෙ කෝස් එක පටන් ගන්න ලමයි බදවගන්නේ කවදාද brbrකොස් එකට charj එක කොහොමද Comment from : status video |
![]() |
SLITHM ( Sri Lanka Institute of Tourism u0026 Hotel Management - Introduction РѕС‚ : SLITHM - Hotel School Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
හෝටල් පාසලක වෙන්නේ මොනවාද? ? යමුද රවුමක්? | SLITHM РѕС‚ : AL Kuppiya Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Sri Lanka Institute of Tourism and Hotel Management (SLITHM) Hotel management government diploma РѕС‚ : OCEAN OF KNOWLEDGE Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
SLITHM Hotel Training School РѕС‚ : SLITHM - Hotel School Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Professional Cookery @ SLITHM РѕС‚ : SLITHM - Hotel School Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
SLITHM Hotel School РѕС‚ : SLITHM - Hotel School Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Front Office Management @SLITHM РѕС‚ : SLITHM - Hotel School Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Best Sticker Visas for Travel History on Pakistani Passport РѕС‚ : FLYING THE WORLD Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Продуктовая корзина на неделю. Цены на продукты в Швеции. Планирование бюджета. Идем в магазин! РѕС‚ : Ira Stomberg Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Матч тура. Два сильнейший футбольных клуба встретились на паркете ФСК "Пушкино" РѕС‚ : Пушкинское Телевидение Download Full Episodes | The Most Watched videos of all time |